“ගමන‘ ගැන වදනක් තම

ගමන සංචාරක හා ගවේෂණ කණ්ඩායම යනු සාමාන්‍ය සාම්ප්‍රදායික සංචාරක සංස්කෘතියෙන් බැහැරව විධිමත් අරමුණක් ඔස්සේ සිය සංචාරයන් මෙහෙයවන දේශීය සංචාරක ආයතනයකි.

පාරිසරික, සංස්කෘතිමය, ආගමික පසුබිමක් සහිත මෙරට විවිධ ස්ථාන වල තොරතුරු සොයා යාම අපගේ අරමුණ වන අතර එම සංචාරක හා ගවේෂණ පර්යේෂණ චාරිකාවල වාර්තා සහ සටහන්ද, ඡායාරූප හා වීඩියෝ ද සමාජය සමඟ බෙදාහදා ගැනීමට මෙම බ්ලොග් අඩවිය භාවිතා කරනු ඇත.

මෙම අඩවියේ පළවන දෑ වෙනත් අවකාශයක පළකිරීම තහනම් නොවන නමුදු එම පළකිරීම් අවසානයේ උපුටාගත් සබැඳිය පළකිරීමට කාරුණික වන මෙන් ඉල්ලා සිටිමු.


Contact Us

“ගමන“ -සාමාජිකත්වය

ෆේස්බුක් හැඳුනුම/ Facebook ID *
සම්පූර්ණ නම/ Full Name *
ලිපිනය/ Address *
ජංගම දුරකථන අංකය
Mobile Phone
*
ඊ මේල්/ Email
ජා.හැ. අංකය/ NIC No. *
රැකියාව *
 පැසැල් අධ්‍යාපනය 
 උසස් අධ්‍යාපනය 
 රැකියා නියුක්ත / ව්‍යාපාරික 
 වෙනත්  
“ගමන“ සමූහය ඔබට වැදගත් වන්නේ *
 සංචාර හා ගවේශන සඳහා සහභාගී වීමට 
 සංචාරක ස්ථාන ගැන අධ්‍යයනයට 
 වෙනත් 
ගමන වැඩසටහනක් සඳහා වැයකළ හැකි දිනගණන *
 එක් දින 
 දෙදින(එක් රාත්‍රියක්) 
 තෙදින(රාත්‍රී දෙකක්) 
ඔබ වඩාත් කැමති සංචාරක සැලැසුම වන්නේ *
 දිගුදුර ඇවිදීම 
 කඳු නැඟීම හා දියඇළි නැරඹීම 
 සංස්කෘතික හා ඓතිහාසික ස්ථාන නැරඹීම 
 පක්ෂී හා සත්ව නිරීක්ෂණය 
 රාත්‍රී සංචාර/ කඳවුරු නවාතැන් 
 සෆාරි හෝ වාහන සංචාර 
ඔබට ගමන වැඩසටහන හා සම්බන්ධ විය හැක්කේ *
 මසකට වරක් 
 දෙමසකට වරක් 
 වසරකට දෙවරක් 
ඔබට ගමන වැඩසටහනකදී දැරීමට හැකි මුදල
 දිනකට රුපියල් 3000 ට අඩු 
 දිනකට රුපියල් 3000 ට වැඩි 
 දිනකට රුපියල් 5000 ට වැඩි 
ගමන වැඩසටහනේදී ඔබ ගේ දායකත්වය ලබාදිය හැකි ආකාර *
 ඡායාරූප හා වීඩියෝ ගත කිරීම 
 සංචාරක සටහන් තැබීම 
 ගවේශන තොරතුරු රැස්කිරීම 
 සංවිධාන කටයුතු හා සම්බන්ධිකරණය 
ගමන සංචාරක හා ගවේශන කණ්ඩායම ගැන තොරතුරු ඔබ දැනගත් ආකාරය
ගමන සමූහයේ නීති රිති හා ගවේශන හා සංචාරක අවස්ථාවල පනවන එකඟතා වලට
 එකඟ වෙමි 
 එකඟ නොවෙමි 
මෙම පෝරමය පුරවා අපගේ උත්සාහයට සහය වීම පිළිබඳව ස්තූතියි! ඔබේ සාමාජිකත්වය නොබෝ වේලාවකින් තහවුරු වනු ඇත.
Image Verification
captcha
Please enter the text from the image:
[Refresh Image] [What's This?]

No comments:

Post a Comment